උපාධිය .....
දුෂ්කර වූ දිවි ගමනේ ජය ලැබීමට ඇති සුවිශේෂී සාධකයක් ලෙස ඉගෙනුම ප්‍රබල වෙයි.ඉපදුනු සමාජ තරාතිරම කුමක් වුවත් සුදුස්සාට සුදුසු දෙය ලැබෙන එකම අවිය ඉගෙනීමයි.කිසිවෙකුටත් සොරකම් කල නොහැකි කිසිම දිනක මිලට ගත නොහැකි ඉගෙනුම් රටාවේ කඩයිම් අතරින් වැදගත්ම කඩඉමක් ලෙස උපාධිය පෙන්වා දිය හැකි වෙයි.වර්තමානයේ සුදුස්සාට සුදුසු තැන නිරතුරු ලබාදෙන රාජ්‍ය විශ්වවිද්‍යාල අභිබවා පුද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් ලංකාවේ ගොඩනැගී ඇත.එවන් පසුබිමක් තුල බුද්ධියට නොව මිල මුදලට උපාධි ලබාදෙන තත්වයක් වර්ධනය වෙමින් පවතී.ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුළත් කර ගැනීමට බලනුයේ බුද්ධි මට්ටමයි.එහීදී රටේ බුද්ධිමත් පිරිස රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුළත් කර ගැනීම අද වන විටත් විනිවිද භාවයකින් යුක්ත කරුනක් වුවද පුද්ගලික විශ්වවිද්‍යාල වලට වර්තමානයේ ඇතුළත් වන්නේ බුද්ධි මට්ටම කෙසේ වුවද මිල මුදල් යහමින් ඇති ඉහල සමාජ පංතීන් නියෝජනය කරන්නන්ය.මෙයින් කියවෙන්නේ සුපැහැදිලි බවෙන් මෙතෙක් පැවති ඉගෙනුම් රටාව අද වන විට මුදලට විකිනෙන බවද.?එනම් උපාධිය අද වෙළද භාණ්ඩයක් වීද යන්න ගැටළුවකි.....
පේෂලා වඩුගේ ..
Sunday, 30 June 2019
Subscribe to:
Post Comments (Atom)
පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය .... පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහු...
-
පුවත්පත් තීරු ලිපි කලාව... වර්තමාන පුවත්පත් කලාවේ ඉතාමත් වැදගත් මෙන්ම සුවිශේෂී අංගයක් ලෙස තීරු ලිපිය දැක්විය හැකි වෙයි.සම්මත පුවත්පත් කල...
-
පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය .... පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහු...
-
රාත්‍රිය..... කාර්යබහුල ලෝකයෙන් මොහොතකට මිදී චංචලත්වයෙන් ලෝකයම එකළු කල රාත්‍රියේ හැඩය විඩාවට ඔසුවකි කුටුම්භ දිවියට සතුට කැන්දමින්...
No comments:
Post a Comment