සමලිංගික විවාහ ක්‍රමය.........
බන්ධනය විටෙක කර්කශ වූත් විටෙක සුන්දර වූත් හැගීමක් පුද්ගල දිවියට තිලිණ කරන්නා වූ නිපැයුමකි .තනිකමෙන් පාලුවෙන් සිටින ජීවිතය වාලුකා තලයක් නම් එයට සාරවත් ක්ෂේම භූමියක් වී පැමිණීමට බන්ධනයකට ඇත්තේ පුදුමාකාර හැකියාවකි .එවන් වූ බැදීම් අතරින් සරලත්වයෙන් ඔබ්බට ගොස් සංකිර්ණත්වය තුලින් ගොඩනැගුනු නෛතිකමය ආරක්ශාවක් ඇති බැම්මක් ලෙස විවාහය දැක්විය හැක .මනුසත් දිවියේ සාර්ථකත්වයට බලපාන සාධක අතරින් ප්‍රබල සාධකයක් ලෙස විවාහය දැක්විය හැක .සාම්ප්‍රදායිකත්වයෙන් මිදුණු නූතන සමාජයේ විවාහයේ නවීන ක්‍රමවේදයක් ලෙස සමලිංගික විවාහ දැක්විය හැකිය .විරුද්ධ ලිංගිකයා කෙරෙහි අතිවන ආකර්ශනය වෙනුවට සමලිංගිකයා කෙරෙහි ඇතිවන ආකර්ශනය මෙකී සමලිංගික විවාහ වලට මූලික පදනම සපයයි .ආදරයේ ආස්වාදය පුලුල් කරන්නාවූ සුන්දරතම හැගීම් අතරින් එකක් වන ශෘංගාරාත්මක රසය විරුද්ධ ලිංගික දෙදෙනා ලිංගිකව එක්වීම තුලින් ලොවට බිහිවන නව ජීවියා දැක්විය හැකිය .නමුත් සමලිංගික විවාහ තුලින් එවන් වූ දෙයක් සිදු වෙයිද යන්න ගැටළුකි .....
පේෂලා වඩුගේ ...
Thursday, 27 June 2019
Subscribe to:
Post Comments (Atom)
පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය .... පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහු...
-
පුවත්පත් තීරු ලිපි කලාව... වර්තමාන පුවත්පත් කලාවේ ඉතාමත් වැදගත් මෙන්ම සුවිශේෂී අංගයක් ලෙස තීරු ලිපිය දැක්විය හැකි වෙයි.සම්මත පුවත්පත් කල...
-
පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය .... පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහු...
-
රාත්රිය..... කාර්යබහුල ලෝකයෙන් මොහොතකට මිදී චංචලත්වයෙන් ලෝකයම එකළු කල රාත්රියේ හැඩය විඩාවට ඔසුවකි කුටුම්භ දිවියට සතුට කැන්දමින්...
No comments:
Post a Comment