චෛතසිකයන් පාලනය කරන්නා වූ පුද්ගල බුද්ධිය........
මිනිසා තිරිසනාගෙන් වෙන් කර ගැනීමට හැකි ප්‍රබලතම සාධකයක ලෙස චෛතසිකයන් දැක්විය හැකිය .උපතේ සිට මරණය දක්වා කෙරෙන්නාවූ සියලුම කාර්යන්ට මුල් වන්නාවූ චෛතසිකයන් නිරන්තරයෙන්ම පුද්ගල දිවියේ තීරණාත්මක වූත් ප්‍රබලතම වූත් සාධකයකි.චෛතසිකයන් ගේ ස්වභාවය බුද්ධිය තුලින් තීරණය වන අතර ඒවායේ යහපත් බවට පුද්ගල බුද්ධිය සෘජුවම බලපායි.නීල අහස් ගැබෙහි ශ්වේත වර්ණ වලා විසිරී පවතින නමුත් වර්ෂාවක සලකුනු පැමිණෙන විට ඒවායේ ශ්වේත පැහැය වෙනස් වන්නා සේම එයට බලපාන හේතුව වන්නේ බුද්ධි මට්ටමේ ප්‍රමාණය මත ඔවුන් ගත කරන්නාවූ ජීවිතයේ ස්වභාවය කුමක්ද යන්න හදුනාගත හැක.ළමා විය තරුණ විය මැදි විය හා මහළු විය යන ජීවන චක්‍ර යේ සෑම අවදියක් තුලදීම විවිධාකාර බුද්ධිමය ස්වභාවයක් දිවියට එක් කර ගනී.චෛතසිකයන් හා බුද්ධිය අතර ඇති අභේදනීය සබැඳියාව කොතරම්ද යත් බුද්ධියෙන් තොර චෛතසිකයන්ගෙන් යුක්ත යහපත් සමාජ පසුතලයක් නිර්මාණය වන්නා සේම බුද්ධිය නැති වූ කල අයහපත් චෛතසිකයන්ගෙන් යුත් අයහපත් සමාජ පසුතලයක් නිර්මාණය වෙයි.....
පේෂලා වඩුගේ ....
Tuesday, 2 July 2019
Subscribe to:
Post Comments (Atom)
පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය .... පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහු...
-
පුවත්පත් තීරු ලිපි කලාව... වර්තමාන පුවත්පත් කලාවේ ඉතාමත් වැදගත් මෙන්ම සුවිශේෂී අංගයක් ලෙස තීරු ලිපිය දැක්විය හැකි වෙයි.සම්මත පුවත්පත් කල...
-
පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය .... පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහු...
-
රාත්රිය..... කාර්යබහුල ලෝකයෙන් මොහොතකට මිදී චංචලත්වයෙන් ලෝකයම එකළු කල රාත්රියේ හැඩය විඩාවට ඔසුවකි කුටුම්භ දිවියට සතුට කැන්දමින්...
No comments:
Post a Comment