The Sun shine....
Where goes the sunahine
Here comes the rain
And heartache pain
What can I do but wait for you
Darling the days
I had were cold.
Now our separateways we go
It seems you want more
Than the love I can give
But i can't make you stay
And you've got your life to live
But if gets too rough call on me
Dreams of golden glare
Talking you a way form here
But if ever things that have to be
Turns your dreams around
Love and understanding is what you need
If you can't get enough
Call on me I'm so sad
Yore leaving its gonna to killen
Not to be with you but i want you
To be happy if heartaches
What you want then i want it too
So good bye with all my parayers
Forgot happiness in a world
Elesewhere
Should you arrive and its not there
Call oh me call oh me
Yes happiness
Wait for you elsewhere
Rember this
Should you arrive and its not there
Call on me call on me..
මයිකල් ජැක්සන්ගේ ගීත අතර ඉතාමත් අර්ථවත් ආදරයේ විරහව පිලිබද අපූරු වදන් පෙලක් ඇසුරින් රචනා වූ මෙම ගීතය ජැක්සන්ගේ ඉතා ජනප්‍රිය ගීතයක් ලෙස පෙන්වා දිය හැකි වේ.පරිසරයේ සිදුවන ස්වාභාවික සංසිද්ධි ඉතාමත් කලාත්මක ආකාරයෙන් මෙම ගීතය තුලට යොදාගෙන ඇත.ගීතයේ ප්‍රථමයෙන් කියවෙන්නේ ඉර බැසගෙන යන සන්දයා කාලයකදී වර්ෂාවක ලකුනු පරිසරයේ ඇතිවන බවකි.එවන් කාලගුණයක් තුලදී මෙම ගීතයේ කියවෙන පුද්ගලයාගේ සිතට තනිකමක්,පාලුවක්,ඇති වන බව මෙමගින් දක්වා ඇත.මොහුගෙන් ලැබෙන්නාවූ ආදරයට වඩා වැඩි ආදරයක් තරුණිය බලාපොරොත්තු වූ බවත් එවන් ආදරයක් මොහුට ලබා දීමට නොහැකි බවත් දක්වයි.
ආදරයේ ඇති විරහව ඉතාමත් සංවේදී ආකාරයකින් ජැක්සන්ගේ මෙම ගීතය තුල තැන්පත් වී ඇත.ගීතයේ එක් කොටසකින් දැක්වෙන්නේ මෙම පුද්ගලයාට තම පෙම්වතියගේ වෙන්වීම නිසා ජීවිතයෙන් සමුගෙන යාමට තරම් ඉතා දුකක් වී ඇති බවකි.තමන්ට අවශ්‍ය පෙම්වතිය සතුටින් තැබීමට වුවත් ඇයට අවශ්‍ය වී ඇත්තේ තමන් දමා යාමට බව දක්වයි.මොහු අවසානයේ දක්වන්නේ මොහු ඇයගෙන් සමුගන්නා බවකි.
ලොව ඉතා ජනප්‍රිය පොප් ගායකයන් අතර මයිකල් ජැක්සන්ට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි.මෙහිදී ඔහුගේ ගීත තුලින් ලොව බොහෝ රසිකයෝ ඔහුගේ කටහඩට වශී වී ඇති ආකාරයක් පෙන්වා දිය හැකි වෙයි.මෙයින් සමාජයේ තාරුණ්‍යය ඉලක්ක කර ගත් ගැටළුක් ඉතාම සංවේදී ආකාරයෙන් පෙන්වා දී ඇත
පවුල් දිවියක් නිර්මාණය කර ගැනීමට පෙර තරුණ තරුණියන් එකිනෙකා හදිනාගෙන ආදරය කරයි.එහිදී ඔවුන්ට විවිධ ප්‍රශ්න ගැටලු මතු වෙයි.ඒ කරුණු මානසික පීඩාවන්ට හේතු වෙයි.මෙම ගීතයෙන් එය ඉස්මතු කරයි .මෙලෙසින් මොහුගේ ගීත මගින් මතුපිට පෙනෙන අර්ථයට වඩා ඇතුලාන්තයෙන් පෙනෙන අර්ථය ඉතාමත් ගැබුරු එකක් බව පෙන්වා දීමට හැකි වෙයි...
පේෂලා වඩුගේ ....
Monday, 8 July 2019
Subscribe to:
Post Comments (Atom)
පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය .... පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහු...
-
පුවත්පත් තීරු ලිපි කලාව... වර්තමාන පුවත්පත් කලාවේ ඉතාමත් වැදගත් මෙන්ම සුවිශේෂී අංගයක් ලෙස තීරු ලිපිය දැක්විය හැකි වෙයි.සම්මත පුවත්පත් කල...
-
පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය .... පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහු...
-
රාත්‍රිය..... කාර්යබහුල ලෝකයෙන් මොහොතකට මිදී චංචලත්වයෙන් ලෝකයම එකළු කල රාත්‍රියේ හැඩය විඩාවට ඔසුවකි කුටුම්භ දිවියට සතුට කැන්දමින්...
No comments:
Post a Comment